...

2 views

ඒ මොහොත...
අසරණකම කොච්චරද කියලා දැනිලා තියන ඒ මොහොත......

ජීවිතේ දුකම හිතෙන කතාව
ඉකි නොගහා කියන්න දරන අසාර්තක උත්සහය අතරෙ
කඳුලු අතරෙ වදන් හිරවෙද්දි
ඔලුව තියන් අඬන්න පපුවක් තියා අහන් ඉන්නවත් කෙනෙක් නෑ කියලා දැනෙන මොහොත...